සඳ සිසිලස ....
කළුවර දුව අවුත්
නිතර විමසයි
ඔබ ගැන ......
මගෙ සිත හඬයි ඔබ නැතුව තැවෙයි මං තනිකමින් හුදෙකලා වී ......
තරු ඇස් අහසේ දිලෙන වේලේ සිහිවෙන්නේ නුඹ ගැනමය ......
ඹබ මට හරි දුරින් වගෙයි ......
කැකුළු මල් පිපෙද් දී ඹබෙ සුවඳ මගෙ ළඟයි කියා මට දැනෙයි ......
මගෙ මතකය ඇහැරේ දුක නැතුවම නොවේ......
ඹබ වගේමයි අහිංසක වූ සඳට ආදරේ හිතෙයි ......
සිසිල ගෙනෙන සඳ ඔබමයි ......
නොදොඩා ම හිඳින , නොකියා ම ගිය ......
හිනැහෙයි ඹබ අද තනිවම ......
ඉතිරි කර දුක් කදුළු මට .........

No comments:
Post a Comment