Tuesday, October 13, 2009

.... බොඳ වීදෝ සඳවත ....


එදා බක් මී සෙවනේ 

මුළු ලොවට ම හොරා සීතල සිසිල් සුළං රැළිත් සමඟ මමත් එක්කලා දොඩමළු වූ ස‍ඳේ ......

අහිමි වීමක කිසිඳු වේදනා බර අත්දැකීමක් නොලද ම සිත පිරිමැද 



ඹබ කියා දුන්නා වූ සුන්දරත ම ලෝකය

අද ම සිතම රිදවා 

ම හදේ පිපුණු

අහිංසක පවිත්‍රවත් වූ සමන් මල් කැකුළු පුබුදු වීමටත් පෙර ම 

වේදනා සිතේ ඉතිරි කර 

වළා යහනක නුඹ 

යෙහෙන් සැතපෙන්නේ මන්ද සඳවත ......

නුඹ දොඩමළු වී හදේ ඉතිරි කළ

ඒ මතකන් වලට කුමක් කරම් ද මම ????